Month: July 2020

ලංකාවේ PCR පරීක්ෂණ ගාස්තු සහ වෙන්කර ගන්නා ආකාරය

PCR පරීක්ෂණයට යාමට පෙර වෙලාවක් වෙන්කරවා ගැනීම සුදුසුය.( දවසකට පෙර හෝ ) ඔබ රැගෙන යා යුත්තේ ? ඔබගේ ගුවන් ටිකට් පත ජාතික හැඳුනුම්පත ගමන් බලපත්‍රය දැනට පිළිගත් පරීක්ෂණ පවත්වන පෞද්ගලික රෝහල් නවලෝක රෝහල් ( Nawaloka Hospitals ) වේලාව වෙන්කරවා ගැනීම…

එමිරේට්ස් සියලුම පාරිභෝගිකයින්ට නොමිලේ කොවිඩ් රක්ෂනාවරණයක්

ලොව ප්‍රමුඛතම ගුවන් සේවා සපයන්නෙකු වන එමිරේට්ස් සමාගම තම ගුවන් මගීන්ට ඉතාමත් සුවිශේෂී ජීවතාරක්ෂන පැකේජයක් පසුගියදා හදුන්වා දෙනු ලැබුවා. යම් සංචාරයක් ඇතුලත කිසියම් මගියෙක් කෝවිඩ් 19 රෝගය හේතුවෙන් ප්‍රථිකාර ලැබීමට සිදුවුවහොත් හෝ නිරෝධායනයට යොමු වීමට සිදුවුවහොත්, එමිරේට්ස් සමාගම විසින් ඒ…

තුර්කි ගුවන් සේවය නැවතත් කොළඹ සිට ගමන් අරඹයි

තුර්කියේ ජාතික ගුවන් සේවය වන වසර ගණනාවක් යුරෝපයේ හොදම ගුවන් සේවා ආයතනය ලෙස සම්මාන ලැබූ Turkish Airlines මාර්තු මාසයට පසුව නැවතත් ඉස්තාන්බුල් සහ කොළඹ අතර ගුවන් ගමන් ජූලි 24 සිකුරාදා සිට නැවතත් මාලදිවයින හරහා ක්‍රියාත්මක කිරීමට නියමිතයි . මාස කිහිපයකට…

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නැවත යුරෝපා ගමන් ආරම්භය සහ මාස දෙකක් තුල රුපියල් බිලියන 9 ක අලාභය.

ශ්‍රී ලාංකික ජනතාවගේ බදු මුදලින් නඩත්තු වන ශ්‍රී ලංකන් ගුවන්සේවය (සැබැවින්ම රටට ආදායම් ගෙන ආ යුතු ලාබ ලබන ගනයේ ව්‍යාපාරයක් වුවද දිගින් දිගටම පාඩු ලැබීම නිසා ඔබෙත් මගෙත් මුදලින් “ නඩත්තු වන“ ව්‍යාපාරයක් ලෙස සලකමු) 2020 අප්‍රේල් සහ මැයි මාස…

ලංකාවේ ඉදන් එද්දී ෆ්ලයිට් එකේ දෙන ෆෝම් එක මොකක්ද ?

පහුගිය ටිකේ ලංකාවේ ඉදන් ආපු අයට flight එකේදී පුරවන්න Form එකක් දීලා තිබුනා . ඉතින් ගොඩක් අයට මේක ප්‍රශ්නයක් වෙලා තිබුනා , මොකද ඒක ඉතාලි භාෂාවෙන් විතරයි දීලා තියෙන්නේ . ඉතින් අපි මේ ගැන හොයල බැලුවා. ඉතාලි විදේශ කටයුතු අමාත්‍යංශය…

කටාර් ගුවන් සේවය නැවතත් වෙනීසිය දක්වා සිය මෙහෙයුම් ආරම්භ කරයි .

කටාර් ගුවන් සේවය නැවතත් වෙනීසිය දක්වා සිය මෙහෙයුම් ආරම්භ කරයි . ජූලි 15 දින සිය ප්‍රථම ගුවන් වාරය ආරම්භ කල අතර එය දැනට සතියට ගුවන් ගමන් වාර 3 කට පමණක් සීමා වේ . සදුදා, බදාදා සහ සිකුරාදා යන දිනයන් වල…

ජූලි 15 සිට අලුත්වන ඉතාලියේ කොවිඩ් සදහාවූ නව නීති මොනවාද ?

අද රාත්‍රී 8 ට සෞඛය අමාත්‍ය රොබෙර්තෝ ස්පෙරන්සා විසින් සෙනට් සභාවට ඉදිරිපත් කරන මෙම කොවිඩ් සදහාවූ නීති මාලාව කලින් පැවති ගැසට් පත්‍රයේ දිගුවක් ලෙස දැක්වේ . මූලික වශයෙන් : සමාජ ශාලා, රැස්වීම් සහ සම්මන්ත්‍රණ ජූලි 31 දක්වා තහනම් වේ .…

ජූලි 14 වැනිදා සිට විදේශයන් හී සිටින ශ්‍රී ලාංකිකයන් නැවත දිවයිනට ගෙන්වා ගැනීම තාවකාලිකව අත්හිටුවයි !!

විදේශයන්හි සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් ගුවන් මගින් ශ්‍රී ලංකාවට ගෙන්වීම තාවකාලිකව නවත්වා දැමීමට තීරණය කර ඇති බව ජනාධිපති අතිරේක ලේකම් ජයනාත් කොළඹගේ මහතා සඳහන් කරයි. කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් ආසාදිතයන්ට රැසක් හඳුනා ගැනීම හේතුවෙන් මෙම තීරණය ගත් බව ඔහු පැවසීය. දැනට…

× WhatsApp