ශ්‍රී ලංකාවට යනකොට මේ ෆෝරම් එක පුරවාගෙන යන්න

ශ්‍රී ලංකාවට පැමිණෙන සියලුම මගීන් මෙම සෞඛ්‍ය ප්‍රකාශන පෝරමය පුරවා කටුනායක ගුවන්තොටුපොළේදී සෞඛ්‍ය නිලධාරීන්ට ඉදිරිපත් කල යුතුය .

ඔබගේ පහසුව සදහා මෙය නිවසේදීම පුරවාගෙන යාමට ඔබ ටිකට් පත මිලදීගැනීමේදී ඔබගේ ගුවන් ටිකට්පත් නියෝජිතවරයාගෙන් ලබා ගන්න .

Spread the love

LEAVE A COMMENT

× WhatsApp