ලංකාවේ PCR පරීක්ෂණ ගාස්තු සහ වෙන්කර ගන්නා ආකාරය

PCR පරීක්ෂණයට යාමට පෙර වෙලාවක් වෙන්කරවා ගැනීම සුදුසුය.( දවසකට පෙර හෝ )

ඔබ රැගෙන යා යුත්තේ ?

  • ඔබගේ ගුවන් ටිකට් පත
  • ජාතික හැඳුනුම්පත
  • ගමන් බලපත්‍රය

දැනට පිළිගත් පරීක්ෂණ පවත්වන පෞද්ගලික රෝහල්

  • නවලෝක රෝහල් ( Nawaloka Hospitals )
වේලාව වෙන්කරවා ගැනීම අත්‍යවශ්‍ය නොවේ. 
+94 (0) 115577111
ගාස්තුව : රුපියල් 9000
උදෑසන 07:00 සිට

  • ඩර්ඩන්ස් රෝහල් ( Durdens Hospitals) 
වේලාව වෙන්කරවා ගැනීමට 0760288964 නුෆ්ලා 
ගාස්තුව : රුපියල් 8500

  • ලංකා හොස්පිටල්ස් ( Lanka Hospitals ) 
වේලාව වෙන්කරවා ගැනීමට 
0115431088/0115431517
ගාස්තුව : රුපියල් 10000/-

  • ආසිරි රෝහල් (Asiri Hospitals )
වේලාව වෙන්කරවා ගැනීමට
0776104152 - MS.JEYANTHI
ගාස්තුව : රුපියල් 9000/-

Spread the love

LEAVE A COMMENT

× WhatsApp