Month: May 2021

මැයි 21 සිට 31 දක්වා ශ්‍රී ලංකාවට ඇතුළුවීම තාවකාලිකව අත්හිටුවයි .

2021 මැයි 21 දින රාත්‍රී 12 සිට , 2021 මැයි 31 වන දින රාත්‍රී 12 දක්වා ගුවන් මගින් ශ්‍රී ලංකාවට ඇතුළු වීම නතර කිරීමට රජය විසින් තීරණය කර ඇත. ඒ අනුව ශ්‍රී ලංකාව වෙත පැමිණෙන සියලුම ගුවන් සමාගම් වෙත මේ…

ඉතාලියට එන්න කලින් මේක පුරවාගෙන යන්න !

මැයි 24 දා සිට ඉතාලියට පැමිණෙන සියලුම මගීන් මෙම පෝරමය(Digital Passenger Locator Form) පුරවා පිටත්වීමේදී ගුවන් සේවා ආයතනයට ඉදිරිපත් කිරීම අනිවාර්ය කර ඇත . https://app.euplf.eu/#/ 📍📍📍 Invitiamo i passeggeri in ingresso in Italia a prendere visione dell’obbligo di compilare il…

ලංකාවට පැමිණෙන ගුවන් මගීන් සීමා කරයි .

හෙට අලුයම 4.00 සිට බලපැවැත්වෙන පරිදි දිවයිනට පැමිණෙන ගුවන් මගීන් සීමා කිරීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් තීරණය කර තිබෙනවා. ඒ අනුව එක් ගුවන් යානයකින් මෙරටට පැමිණිය හැකි උපරිම මගීන් සංඛ්‍යාව 75ක් ලෙස සීමා කොට ඇති බවයි සිවිල් ගුවන් සේවා අධිකාරියේ…

× WhatsApp