ජූලි 15 සිට අලුත්වන ඉතාලියේ කොවිඩ් සදහාවූ නව නීති මොනවාද ?

අද රාත්‍රී 8 ට සෞඛය අමාත්‍ය රොබෙර්තෝ ස්පෙරන්සා විසින් සෙනට් සභාවට ඉදිරිපත් කරන මෙම කොවිඩ් සදහාවූ නීති මාලාව කලින් පැවති ගැසට් පත්‍රයේ දිගුවක් ලෙස දැක්වේ .

මූලික වශයෙන් :

  • සමාජ ශාලා, රැස්වීම් සහ සම්මන්ත්‍රණ ජූලි 31 දක්වා තහනම් වේ .
  • ජූලි 15 සිට ඉතාලියට පැමිණෙන සහ පිටවන ගුවන් යානා වල කුඩා ගමන් මලු නැවතත් ගුවන් යානය තුලට රැගෙන යා හැකි වේ.
  • ගුවන් ගමන් සදහා දැඩි නීතිරීති සහ යුරෝපා කලාපයෙන් පිටත සිට පැමිණෙන සියලුම මගීන් අනිවාර්ය නිරෝධායන ක්‍රියාවලියකට යටත් වේ.

මේ පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ඉදිරි දින කිහිපයේ ඔබ දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙමු .

Spread the love

LEAVE A COMMENT

× WhatsApp