Category: AIRLINE UPDATES

එමිරේට්ස් සියලුම පාරිභෝගිකයින්ට නොමිලේ කොවිඩ් රක්ෂනාවරණයක්

ලොව ප්‍රමුඛතම ගුවන් සේවා සපයන්නෙකු වන එමිරේට්ස් සමාගම තම ගුවන් මගීන්ට ඉතාමත් සුවිශේෂී ජීවතාරක්ෂන පැකේජයක් පසුගියදා හදුන්වා දෙනු ලැබුවා. යම් සංචාරයක් ඇතුලත කිසියම් මගියෙක් කෝවිඩ් 19 රෝගය හේතුවෙන් ප්‍රථිකාර ලැබීමට සිදුවුවහොත් හෝ නිරෝධායනයට යොමු වීමට සිදුවුවහොත්, එමිරේට්ස් සමාගම විසින් ඒ…

තුර්කි ගුවන් සේවය නැවතත් කොළඹ සිට ගමන් අරඹයි

තුර්කියේ ජාතික ගුවන් සේවය වන වසර ගණනාවක් යුරෝපයේ හොදම ගුවන් සේවා ආයතනය ලෙස සම්මාන ලැබූ Turkish Airlines මාර්තු මාසයට පසුව නැවතත් ඉස්තාන්බුල් සහ කොළඹ අතර ගුවන් ගමන් ජූලි 24 සිකුරාදා සිට නැවතත් මාලදිවයින හරහා ක්‍රියාත්මක කිරීමට නියමිතයි . මාස කිහිපයකට…

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නැවත යුරෝපා ගමන් ආරම්භය සහ මාස දෙකක් තුල රුපියල් බිලියන 9 ක අලාභය.

ශ්‍රී ලාංකික ජනතාවගේ බදු මුදලින් නඩත්තු වන ශ්‍රී ලංකන් ගුවන්සේවය (සැබැවින්ම රටට ආදායම් ගෙන ආ යුතු ලාබ ලබන ගනයේ ව්‍යාපාරයක් වුවද දිගින් දිගටම පාඩු ලැබීම නිසා ඔබෙත් මගෙත් මුදලින් “ නඩත්තු වන“ ව්‍යාපාරයක් ලෙස සලකමු) 2020 අප්‍රේල් සහ මැයි මාස…

කටාර් ගුවන් සේවය නැවතත් වෙනීසිය දක්වා සිය මෙහෙයුම් ආරම්භ කරයි .

කටාර් ගුවන් සේවය නැවතත් වෙනීසිය දක්වා සිය මෙහෙයුම් ආරම්භ කරයි . ජූලි 15 දින සිය ප්‍රථම ගුවන් වාරය ආරම්භ කල අතර එය දැනට සතියට ගුවන් ගමන් වාර 3 කට පමණක් සීමා වේ . සදුදා, බදාදා සහ සිකුරාදා යන දිනයන් වල…

Qatar Airways Travel කරනවා නම් බෑග් එකේ මේවා ගෙනියන්න බැහැ

ඔබේ නිවාඩුව හෝ ව්‍යාපාරික චාරිකාව සඳහා ඇසුරුම් කිරීමේදී එය බොහෝ විට ආතතියට පත්විය හැකිය, කෙසේ වෙතත්, ඔබේ අතේ හෝ කැබින් ගමන් මලු රැගෙන යා නොහැකි සීමිත අයිතම ගැන සැලකිලිමත් වන්න. ඔබ නොදැනුවත්ව වැරදි භාණ්ඩ ඇසුරුම් කළ පමණින් ඔබගේ පුද්ගලික භාණ්ඩ…

තුර්කි ගුවන් සේවය නැවතත් ඉතාලියට

තුර්කි ගුවන් සමාගම අද (ජූලි 1) සිට තුර්කිය සහ ඉතාලිය අතර ගුවන් ගමන් නැවත ආරම්භ කරයි එය ක්‍රියාත්මක වන ගුවන් තොටුපල වන්නේ රෝමය  (FCO) බොලොඤ්ඤා (BLQ) වැනීසිය (VCE) මිලාන් මැල්පෙන්සා (MXP) ගුවන් ගමන් මුලින් ජූලි මස අවසානය දක්වා දක්වා ඇති…

× WhatsApp