Tag: covid19

නිරෝධායනය නැතිව ලංකාවට යන්න.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් විදෙස්ගතව පැමිණෙන ශ්‍රී ලාංකික පුරවැසියන්ට සහ ද්විත්ව පුරවැසියන්ට ආදාළ නිරෝධායන ක්‍රමවේදය යාවත්කාලීන කර තිබේ. ඔහු ඒ සම්බන්ධයෙන් අදාළ පාර්ශවයන් වෙත විශේෂ චක්‍රලේඛයක් නිකුත්කර තිබේ. එහි දැක්වෙන්නේ, මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයෙක් හෝ ද්විත්ව පුරවැසියෙක් කොවිඩ් මර්දන…

මැයි 21 සිට 31 දක්වා ශ්‍රී ලංකාවට ඇතුළුවීම තාවකාලිකව අත්හිටුවයි .

2021 මැයි 21 දින රාත්‍රී 12 සිට , 2021 මැයි 31 වන දින රාත්‍රී 12 දක්වා ගුවන් මගින් ශ්‍රී ලංකාවට ඇතුළු වීම නතර කිරීමට රජය විසින් තීරණය කර ඇත. ඒ අනුව ශ්‍රී ලංකාව වෙත පැමිණෙන සියලුම ගුවන් සමාගම් වෙත මේ…

ඉතාලියට එන්න කලින් මේක පුරවාගෙන යන්න !

මැයි 24 දා සිට ඉතාලියට පැමිණෙන සියලුම මගීන් මෙම පෝරමය(Digital Passenger Locator Form) පුරවා පිටත්වීමේදී ගුවන් සේවා ආයතනයට ඉදිරිපත් කිරීම අනිවාර්ය කර ඇත . https://app.euplf.eu/#/ 📍📍📍 Invitiamo i passeggeri in ingresso in Italia a prendere visione dell’obbligo di compilare il…

කටාර් එයාර්වේස් එකේ PCR TEST එකයි අලුතෙන් දෙන FORM එකයි

QATAR ගුවන්සේවය අගෝස්තු 13 සිට QATAR ගුවන්සේවයත් සියළුම මගීන් හට පැය 72 ඇතුලත ලබාගත් PCR පරීක්ෂණය අනිවාර්ය කර ඇත. ඒ සමගම නැවත අවශ්‍ය උවහොත් PCR පරීක්ෂණයක් කිරීමට කැමැත්ත ප්‍රකාශ කර විස්තර ඇතුලත් පෝරමය  සම්පූර්ණ කර ගුවන්තොටුපොළේදී ගුවන් සේවා නිලධාරීන්ට  ඉදිරිපත්…

ලංකාවේ PCR පරීක්ෂණ ගාස්තු සහ වෙන්කර ගන්නා ආකාරය

PCR පරීක්ෂණයට යාමට පෙර වෙලාවක් වෙන්කරවා ගැනීම සුදුසුය.( දවසකට පෙර හෝ ) ඔබ රැගෙන යා යුත්තේ ? ඔබගේ ගුවන් ටිකට් පත ජාතික හැඳුනුම්පත ගමන් බලපත්‍රය දැනට පිළිගත් පරීක්ෂණ පවත්වන පෞද්ගලික රෝහල් නවලෝක රෝහල් ( Nawaloka Hospitals ) වේලාව වෙන්කරවා ගැනීම…

එමිරේට්ස් සියලුම පාරිභෝගිකයින්ට නොමිලේ කොවිඩ් රක්ෂනාවරණයක්

ලොව ප්‍රමුඛතම ගුවන් සේවා සපයන්නෙකු වන එමිරේට්ස් සමාගම තම ගුවන් මගීන්ට ඉතාමත් සුවිශේෂී ජීවතාරක්ෂන පැකේජයක් පසුගියදා හදුන්වා දෙනු ලැබුවා. යම් සංචාරයක් ඇතුලත කිසියම් මගියෙක් කෝවිඩ් 19 රෝගය හේතුවෙන් ප්‍රථිකාර ලැබීමට සිදුවුවහොත් හෝ නිරෝධායනයට යොමු වීමට සිදුවුවහොත්, එමිරේට්ස් සමාගම විසින් ඒ…

× WhatsApp