Tag: covidupdatefromsrilanka

ශ්‍රී ලංකාවට යනකොට මේ ෆෝරම් එක පුරවාගෙන යන්න

ශ්‍රී ලංකාවට පැමිණෙන සියලුම මගීන් මෙම සෞඛ්‍ය ප්‍රකාශන පෝරමය පුරවා කටුනායක ගුවන්තොටුපොළේදී සෞඛ්‍ය නිලධාරීන්ට ඉදිරිපත් කල යුතුය . ඔබගේ පහසුව සදහා මෙය නිවසේදීම පුරවාගෙන යාමට ඔබ ටිකට් පත මිලදීගැනීමේදී ඔබගේ ගුවන් ටිකට්පත් නියෝජිතවරයාගෙන් ලබා ගන්න . පෝරමය ලබා ගැනීමට

කටාර් එයාර්වේස් එකේ PCR TEST එකයි අලුතෙන් දෙන FORM එකයි

QATAR ගුවන්සේවය අගෝස්තු 13 සිට QATAR ගුවන්සේවයත් සියළුම මගීන් හට පැය 72 ඇතුලත ලබාගත් PCR පරීක්ෂණය අනිවාර්ය කර ඇත. ඒ සමගම නැවත අවශ්‍ය උවහොත් PCR පරීක්ෂණයක් කිරීමට කැමැත්ත ප්‍රකාශ කර විස්තර ඇතුලත් පෝරමය  සම්පූර්ණ කර ගුවන්තොටුපොළේදී ගුවන් සේවා නිලධාරීන්ට  ඉදිරිපත්…

ලංකාවේ PCR පරීක්ෂණ ගාස්තු සහ වෙන්කර ගන්නා ආකාරය

PCR පරීක්ෂණයට යාමට පෙර වෙලාවක් වෙන්කරවා ගැනීම සුදුසුය.( දවසකට පෙර හෝ ) ඔබ රැගෙන යා යුත්තේ ? ඔබගේ ගුවන් ටිකට් පත ජාතික හැඳුනුම්පත ගමන් බලපත්‍රය දැනට පිළිගත් පරීක්ෂණ පවත්වන පෞද්ගලික රෝහල් නවලෝක රෝහල් ( Nawaloka Hospitals ) වේලාව වෙන්කරවා ගැනීම…

ජූලි 14 වැනිදා සිට විදේශයන් හී සිටින ශ්‍රී ලාංකිකයන් නැවත දිවයිනට ගෙන්වා ගැනීම තාවකාලිකව අත්හිටුවයි !!

විදේශයන්හි සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් ගුවන් මගින් ශ්‍රී ලංකාවට ගෙන්වීම තාවකාලිකව නවත්වා දැමීමට තීරණය කර ඇති බව ජනාධිපති අතිරේක ලේකම් ජයනාත් කොළඹගේ මහතා සඳහන් කරයි. කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් ආසාදිතයන්ට රැසක් හඳුනා ගැනීම හේතුවෙන් මෙම තීරණය ගත් බව ඔහු පැවසීය. දැනට…

× WhatsApp