Tag: aviationsrilanka

තුර්කි ගුවන් සේවය නැවතත් කොළඹ සිට ගමන් අරඹයි

තුර්කියේ ජාතික ගුවන් සේවය වන වසර ගණනාවක් යුරෝපයේ හොදම ගුවන් සේවා ආයතනය ලෙස සම්මාන ලැබූ Turkish Airlines මාර්තු මාසයට පසුව නැවතත් ඉස්තාන්බුල් සහ කොළඹ අතර ගුවන් ගමන් ජූලි 24 සිකුරාදා සිට නැවතත් මාලදිවයින හරහා ක්‍රියාත්මක කිරීමට නියමිතයි . මාස කිහිපයකට…

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නැවත යුරෝපා ගමන් ආරම්භය සහ මාස දෙකක් තුල රුපියල් බිලියන 9 ක අලාභය.

ශ්‍රී ලාංකික ජනතාවගේ බදු මුදලින් නඩත්තු වන ශ්‍රී ලංකන් ගුවන්සේවය (සැබැවින්ම රටට ආදායම් ගෙන ආ යුතු ලාබ ලබන ගනයේ ව්‍යාපාරයක් වුවද දිගින් දිගටම පාඩු ලැබීම නිසා ඔබෙත් මගෙත් මුදලින් “ නඩත්තු වන“ ව්‍යාපාරයක් ලෙස සලකමු) 2020 අප්‍රේල් සහ මැයි මාස…

ජූලි 14 වැනිදා සිට විදේශයන් හී සිටින ශ්‍රී ලාංකිකයන් නැවත දිවයිනට ගෙන්වා ගැනීම තාවකාලිකව අත්හිටුවයි !!

විදේශයන්හි සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් ගුවන් මගින් ශ්‍රී ලංකාවට ගෙන්වීම තාවකාලිකව නවත්වා දැමීමට තීරණය කර ඇති බව ජනාධිපති අතිරේක ලේකම් ජයනාත් කොළඹගේ මහතා සඳහන් කරයි. කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් ආසාදිතයන්ට රැසක් හඳුනා ගැනීම හේතුවෙන් මෙම තීරණය ගත් බව ඔහු පැවසීය. දැනට…

× WhatsApp