![](https://www.wingstravel.it/wp-content/uploads/2020/07/WhatsApp-Image-2020-07-30-at-09.17.14.jpeg)
ලංකාවේ PCR පරීක්ෂණ ගාස්තු සහ වෙන්කර ගන්නා ආකාරය
PCR පරීක්ෂණයට යාමට පෙර වෙලාවක් වෙන්කරවා ගැනීම සුදුසුය.( දවසකට පෙර හෝ ) ඔබ රැගෙන යා යුත්තේ ? ඔබගේ ගුවන් ටිකට් පත ජාතික හැඳුනුම්පත ගමන් බලපත්‍රය දැනට පිළිගත් පරීක්ෂණ පවත්වන පෞද්ගලික රෝහල් නවලෝක රෝහල් ( Nawaloka Hospitals ) වේලාව වෙන්කරවා ගැනීම…