![](https://www.wingstravel.it/wp-content/uploads/2020/08/Screenshot_2020-08-08-Fwd-Travel-safely-with-the-airline-you-can-rely-on-malingafernando-gmail-com-Gmail.png)
කටාර් එයාර්වේස් එකේ PCR TEST එකයි අලුතෙන් දෙන FORM එකයි
QATAR ගුවන්සේවය අගෝස්තු 13 සිට QATAR ගුවන්සේවයත් සියළුම මගීන් හට පැය 72 ඇතුලත ලබාගත් PCR පරීක්ෂණය අනිවාර්ය කර ඇත. ඒ සමගම නැවත අවශ්‍ය උවහොත් PCR පරීක්ෂණයක් කිරීමට කැමැත්ත ප්‍රකාශ කර විස්තර ඇතුලත් පෝරමය සම්පූර්ණ කර ගුවන්තොටුපොළේදී ගුවන් සේවා නිලධාරීන්ට ඉදිරිපත්…