![](https://www.wingstravel.it/wp-content/uploads/2021/06/BIA_HealthDeclaration1.jpg)
ශ්‍රී ලංකාවට යනකොට මේ ෆෝරම් එක පුරවාගෙන යන්න
ශ්‍රී ලංකාවට පැමිණෙන සියලුම මගීන් මෙම සෞඛ්‍ය ප්‍රකාශන පෝරමය පුරවා කටුනායක ගුවන්තොටුපොළේදී සෞඛ්‍ය නිලධාරීන්ට ඉදිරිපත් කල යුතුය .
ඔබගේ පහසුව සදහා මෙය නිවසේදීම පුරවාගෙන යාමට ඔබ ටිකට් පත මිලදීගැනීමේදී ඔබගේ ගුවන් ටිකට්පත් නියෝජිතවරයාගෙන් ලබා ගන්න .