එටිහාඩ් ගුවන් සේවය ජුනි 20 සිට නැවතත් කොළඹ දක්වා

එටිහාඩ් ගුවන් සේවය ජුනි 20 සතියට දෙවරක් සිය ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා දිනවල B787-900 ගුවන් යානා උපයෝගී කරගනිමින් සිය ගුවන් ගමන් ක්‍රියාත්මක කරනු ඇත .

මෙමගින් මිලාන් මල්පෙන්සා දක්වා ගමන් කිරීමට මගීන්ට හැකිවේ .

EY 265 කොළඹ 03:00 – අබුඩාබි 05:55
EY 081 අබුඩාබි 08:15 – මිලානෝ 12:40

B787-900

 

 

Spread the love

LEAVE A COMMENT

× WhatsApp