![](https://www.wingstravel.it/wp-content/uploads/2021/05/WhatsApp-Image-2021-05-19-at-15.50.37.jpeg)
මැයි 21 සිට 31 දක්වා ශ්‍රී ලංකාවට ඇතුළුවීම තාවකාලිකව අත්හිටුවයි .
2021 මැයි 21 දින රාත්‍රී 12 සිට , 2021 මැයි 31 වන දින රාත්‍රී 12 දක්වා ගුවන් මගින් ශ්‍රී ලංකාවට ඇතුළු වීම නතර කිරීමට රජය විසින් තීරණය කර ඇත. ඒ අනුව ශ්‍රී ලංකාව වෙත පැමිණෙන සියලුම ගුවන් සමාගම් වෙත මේ…