103540629_2925925714182541_6291666632261888768_n

ලංකාවට යන්න පුළුවන් කවදාද ?

Share

කටුනායක ගුවන්තොටුපල අගෝස්තු 01 වෙනිදාට පෙර විවෘත කිරීම කෙරෙහි රජයේ අවධානය

කටුනායක ගුවන්තොටුපල අගෝස්තු 01 වෙනිදාට පෙර විවෘත කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇතැයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.

ඔහු පැවසුවේ ගුවන්තොටුපල සංචාරකයන්ට විවෘත කිරීමට පෙර මෙරටට පැමිණිමට අපේක්ෂාවෙන් සිටින සියළුදෙනා ගෙන්වා ගන්නා බවයි.

එය තීරණය වන්නේ මෙරට නිරෝධායන මධ්‍යස්ථාන තුල පවතින ඉඩකඩ අනුව බවද අමාත්‍යවරයා සදහන් කළා.

LEAVE A COMMENT

× WhatsApp