New-2.jpg

විදෙස්ගත ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීම අනිද්දා සිට

COLOMBO : විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීම අනිද්දා සිට යළි අරඹන බව ජනාධිපති කාර්යාලය පවසයි. ජනාධිපති අතිරේක ලේකම් විදේශ සබඳතා අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා පැවසුවේ, ඒ අනුව, අනිද්දා ඩුබායි සිට ශ්‍රී ලාංකිකයින් පිරිසක් මෙරටට පැමිණීමට නියමිත බවයි. Source :…

× WhatsApp